ඒක නම් දන්නේ නෑ මචං..උබේ කතාව කියෙව්වහම මට මතක් වුනේම ලොකු අම්මව..මොකද මම එයාව ඉස්පිරිතාලේ එක්කන් ගිය එක සැරයක් ..ඔය කිව්වා වගේ මුණ ඉදිමිලා ...කන්න බැරිව.. මම හිතුවෙම මැරෙයි කියල.. කොළබ ජාතික රෝහලේ ඇඩ්මිට් කරේ.. Dr.Nazar ගෙ වෝර්ඩ් එකේ.. ගොඩ ගියා ලොකු අම්ම. එදා ඉදං ප්රයිවෙට් චැනෙල් කරලා...