දොස්තර මහත්තයා වෙත,
අනේ දොස්තර මාමේ, මට දැන් ටික දවසක ඉදන් ලෙඩක් තියෙනවාය
ඒත් රෝග ලක්ෂන නැතුවාය
දන්න කියන හැම ගොඩ වෙදෙකුගෙන් ම *බෙහෙත් ගත්තත් තවම ඒ හැටි සනීපයක් නැතුවාය
මට දැන් මේ ලෙඩේ තිත්ත වෙලාය
මට මේ ලෙඩේ හොද වීමට බෙහෙතක් දෙනවා නම් හොදය
හන්දියේ සත්ගුනවත් ඩිස්පැන්සරි මාමාගෙන් ගන්නට තෙලක්...