1. A

    Hard Disk Recovery Help

    Ehenum loku hardware aulak nane. Samahara vita partition table eke podi aulak aththe. Recovery software ekakin goda daa ganna puluwan wei. Device manager eken properties> volume walata gihin populate karanna try ekak denna.
  2. A

    Hard Disk Recovery Help

    Motor eka karakena sadde enne nadda? Digatama clicking sound ekak enawada? Device manager eke HDD eka hariyata pennanawada balanna. Hardware aulak num recovery software walin wadak na. Same model hdd ekaka circuit ekak maru karala balanna.
  3. A

    GAMING MOMENTS III

    Where can you download RDR2? I saw some eBay sellers giving out download links and codes, but do not know if they are legit.
  4. A

    GAMING MOMENTS III

    You should've played like this :lol:
  5. A

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    Temporary limitation නම් documents ටික හරියට යවපුවහම හරි.
  6. A

    GAMING MOMENTS III

    Too bad :( One of the best horror games ever! :yes:
  7. A

    GAMING MOMENTS III

    Where can I download RE3 remake? Any legit torrent links?
  8. A

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    Permanent limit වෙලාද නැත්නම් temporarily limit වෙලා documents ඉල්ලනවද? PayPal Country එක මොකක්ද?
  9. A

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    Sri Lankan විදිහට හදපු එකකට නම් කොහෙන්වත් සල්ලි ගෙන්න ගන්න බෑ. Philippines වගේ රටක් විදිහට හැදුවා නම් ගොඩක් රටවල් වලින් ගෙන්න ගන්න පුලුවන්
  10. A

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    Temporary limit වුන account එකක් නම් document submit කලාම දවස් 2-3කින් approve කරනවා. වැඩිම උනොත් සතියක් යයි හැබයි මේ දවස් වල කියන්න බෑ. Documents අවුල් නම් message එකක් එනවා rejected කියලා. Permanent limit වුන account එකක් නම් දවස් 180 පස්සෙ email එකක් එයි සල්ලි withdraw කරන්න පුලුවන් කියලා...
  11. A

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    මේ link එක වැඩ. https://www.paypal.com/fundstransfer/ හැබැයි මේක පාඩුයි. PayPal වලින් USD - LKR වලට හරවලා තමයි එවන්නේ. PayPal වලින් දෙන්නේ බොහොම අඩු exchange rate එකක්. හැබැයි ඉතින් PayPal account එකේ සල්ලි හිර වෙලා තියෙන ඒකට වඩා මේක හොදයි.

    No contents