[1] මට ගෑණු ළමයි ඉන්නවා.
[2] එයාලගෙන් සමහර අය එහෙම කතා කරනවා.
[3] එහෙම කතා කරනවට ආසයි.. හිතේ එකක් තියාගෙන කටින් නැළවෙනවට වඩා කෙළින් කතා කරන එක දහසක් වටිනව මට නම්.
[4] ඇත්තද? අපි ඉතින් යුනි ගිහින් නැහැ නේ, ඒ කියන්නෙ කොල්ලො ගොඩක් පස්සෙන් එන එක නවත්ත ගන්නද ඔයා එකෙක් එක්ක යාලු උනෙ?
[5] පත්තර වල...