නිමේෂි ඔයා මුලින්ම හොඳ කඩේකින් චීත්ත යාර 3ක් අරන් රනුකට ගවුමක් මහලා දෙන්න. ඊට පස්සෙ හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නම් හරි. මම හිතන්නෙ උගේ කෂේරුකාවෙ මොකක් හරි අවුලක්. ඌ පොඩි කාලෙ පිටි පස්සට වැටිලා එහෙම තියෙනවාද? ඔය වගේ පෙන්දෙක් එක්ක යාළු වෙලා මොනා කරන්නද? මොකක් හරි අවුලක් උන ගමන් කෙල්ල දාලා...