මම පාටලී, හර්ෂ එක්ක තිබ්බ what if බැලුවේ නෑ. නමුත්, හරිනී එක්ක තිබ්බ එකෙන් පේන්නේ npp නෙවේ
මංජු නිශ්ශංක නේ හිටියේ. පොර පක්ෂෙකුත් සෙට් කරගත්ත පළාත්සභා ඡන්දයට. ඒක රනිල් තිබ්බෙ නෑ නේ.
ජනාධිපති ඡන්දෙ කොහොමත් පරදින නිසා මිනිස්සුන්ගේ බදු මුදල් විනාශ නොකර පැත්තකට වෙන්න ඇති. සමහර අය නම් මහමැතවරණය ටාගට්...