දේවි බාලිකාවේ 17 ක්ට නේවාසිකාගාර තහනම්
දේවි බාලිකාවේ 17 දෙනකුට නේවාසිකාගාරය සතියක් තහනම්
නිලන්ත මදුරාවල
කොළඹ දේවි බාලිකා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 17 දෙනකුට විනය හේතු මත සතියක කාලයක් නේවාසිකාගාර පහසුකම් තහනම් කිරීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම සිසුවියන්ගේ දෙමව්පියන් සමගද...