මේ කේන්දරේට පලාපලයක් දන්න එකෙක් කියපන්කෝ

Feb 8, 2012
249
38
0
මේ කේන්දරේට පලාපලයක් දන්න එකෙක් කියපන්කෝ

මේ දවස් වල අන්තෝ ජටා බහි ජටා වෙලා බන් ඉන්නේ.පින් සිද්ද වෙයි දන්න එකෙක් මට මොකද වෙලා තියෙන්නේ කියපල්ලා.:(:(:(:(

picture.php

Jan 21, 2010
721
278
0
Italy
අනේ ඔව බං.. දන්නා එකෙක් කරුණා කරලා මේකට උත්තරයක්‌ දීපන් බං...

මොකද මගේ ලග්නය සිංහ,
මේෂ නවාංශකය...

කොහොමත් එකයිනේ...

අනේ කවුරු හරි මේ වැඩේ කරපන්.. මමත් මේ දවස වල ෆුල් හාඩොප්....
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අඟහරු හතේ හරි සෙනසුරු හතේ හරි ඉන්න කෙනෙක්ට බඳින්න පුලුවන් එහෙම කෙනෙක්ම විතරද ?? කවුරුහරි කියපල්ලකෝ.. මට කෙලවිලා ඉන්නෙ :sorry::sorry::sorry:
     
    Feb 8, 2012
    249
    38
    0
    එළකිරි එකේ ඉන්නවා ෆව්සි කියලා පොරක්.. මිනිහාගෙන් ඇහුවා නම්..
    කියයි..
    උගේ email ඇඩ්‍රස් එකක් තියෙනව නම් එවපන්කෝ මචන්.පින් සිද්ද වෙයි.:(:(:(
     
    Feb 8, 2012
    249
    38
    0
    අඟහරු හතේ හරි සෙනසුරු හතේ හරි ඉන්න කෙනෙක්ට බඳින්න පුලුවන් එහෙම කෙනෙක්ම විතරද ?? කවුරුහරි කියපල්ලකෝ.. මට කෙලවිලා ඉන්නෙ :sorry::sorry::sorry:
    මගෙත් සෙනසුරු 7 බන් .:(:(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    අමාරිස්;12086940 said:
    ඒකද මට තියෙන අවුල ? ඒක මට අයින් කරගන්ඩ බැරි වෙයිද?:confused:

    paint hari Photoshop walin hari edit karapan..:P
     
    • Like
    Reactions: mldarshana

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උබට පිස්සුද බන්?
    ඕක අරගෙන ගිහින් හොද තැනකට දීල බලාගනින් කෝ... උබට මාසයක් waiting ලිස්ට් එකේ ඉන්න පුලුවන්නම් මම එළකිරි place එකක් කියන්නම්. උබට උපන් දවසේ ඉදන් මැරෙන දවස වෙනකන් දැනගන්න පුළුවන්... කැමතිද?
     
    • Like
    Reactions: Warrior-FX
  • Feb 12, 2012
    70
    7
    8
    අඟහරු හතේ හරි සෙනසුරු හතේ හරි ඉන්න කෙනෙක්ට බඳින්න පුලුවන් එහෙම කෙනෙක්ම විතරද ?? කවුරුහරි කියපල්ලකෝ.. මට කෙලවිලා ඉන්නෙ :sorry::sorry::sorry:

    අමාරිස්;12087055 said:
    මගෙත් සෙනසුරු 7 බන් .:(:(

    එහෙනම් උඹලා දෙන්නා බැඳපල්ලාකෝ! එත කොට කේස් එක ඉවරනේ බන්.:P
     
    Feb 8, 2012
    249
    38
    0
    උබට පිස්සුද බන්?
    ඕක අරගෙන ගිහින් හොද තැනකට දීල බලාගනින් කෝ... උබට මාසයක් waiting ලිස්ට් එකේ ඉන්න පුලුවන්නම් මම එළකිරි place එකක් කියන්නම්. උබට උපන් දවසේ ඉදන් මැරෙන දවස වෙනකන් දැනගන්න පුළුවන්... කැමතිද?
    තව මාසයක් නම් ඉවසන්ඩ බෑ.කමක් නෑ කියපන්කෝ:(