ඇත්තටම මිනිස්සු මටද ආදරේ මම ඉගෙන ගත්ත දේවලටද ආදරේ කියලා හිතෙන්න ගත්තා. මම හොයාගෙන හොයාගෙන ගියාම ගොඩක් අය මට නෙවෙයි ආදරේ කරලා තියෙන්නේ මගේ චිත්‍රයට. පවුලේ අය, ආදරේ කරපු කෙනා හැමකෙනෙක්ම අපිව ආශ්‍රය කරන්නේ අපිට ආදරේට නෙවෙයි. අපෙන් මොකක් හරි දෙයක් ලබා ගන්න. මොකක් හරි වාසියක් තියෙන නිසයි ආදරය කරන්නේ...