1. Challenger SRT8

    Breaking - ඩයනා ගමගේට පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට සුදුසුකම් නෑ - සුප්‍රීම් කෝට්

    තව ටික දවසකට බැරිද ඊට පස්සේ ආයේ එන්නේ නෑ සත්තයි
  2. Challenger SRT8

    අඩේ මේ අලුත් SLT combo එක වාසී නේද?

    Active කරන්නේ කෙසදැයි
  3. Challenger SRT8

    කළාකාරයෝ ඔක්කොම එකයි? Iraj vs Manuwarna

    නංගිගෙ ගවුමක් ඇඳගෙන තමා ඌ වීඩියෝ එක්ක නැටුවේ
  4. Challenger SRT8

    නායක විවාදය නෑ. සජිත් පලා යයි

    ඡන්ද හෙට අනිද්දා වගේ තිබ්බා නම් හොඳ ඒව ටිකක් අහගන්න තිබ්බා. මේ වගේ ඡන්දෙ තියෙයි ද නැද්ද වාතාවරණයක කව්රුත් ප්ලන් එලියට දාන්නේ නැති වෙයි. ඕක නිකන් මඩ ගහන එකක් විතරක් වෙයි
  5. Challenger SRT8

    MALTA PR ගන්න කැමති කුකුලොන්ට

    මෝල්ටා කියන්නේ ඩොටක් වගේ දූපතක් නේද
  6. Challenger SRT8

    නායක විවාදය නෑ. සජිත් පලා යයි

    නෑ උන් වැඩ්ඩො කියන්නෙ නෑ. හැබැයි හර්ශලා ටෝක් දෙන්නේ වෙන උන් නෑ වගේ. මතකනේ ගොට ගෙනාවෙත් ඌ තරම් වැද්දෙක් නෑ වගේ. අන්තිමට රෙදි ඉල්ලේ.
  7. Challenger SRT8

    නායක විවාදය නෑ. සජිත් පලා යයි

    හර්ෂ එහෙම ඇත්තටම වඩ්ඩෙක් ද. මට නම් පේන්නේ බොරුවට පිඹිච්ච සෙට් එකක්. උන්ට වැඩිය දන්න කෙනෙක් නෑ කියල ඉන්නේ. ඔය විවාදේ තිබ්බොත් උන්ටයි අපිටයි ඔක්කෝටම සැබෑ ත්ත්වය බලාගන්න පුලුවන් වෙයි
  8. Challenger SRT8

    DV Lottery 2025 - Green Card is open now

    මේකේ උන්ට ලක් එකක් නැද්ද කොහෙද
  9. Challenger SRT8

    88/89 මරපු අයට ජනාධිපති මෙහෙම කොමිසමක් දැම්මද ?

    කොමිෂන් පුක් ගහන්නද. තවත් බදු මුදල් ටික්කට කෙලින්න හොදයි.
  10. Challenger SRT8

    The Boys – Season 4 Official Trailer

    Online බලන්න site එකක් තියේ ද. කලින් බලපු එක දැන් මතක නෑ. Season 1 විතරයි බැලුවේ
  11. Challenger SRT8

    ලංකාවෙ වැල අප්පිරියයි

    පහන්තුඩාව නිසා කෙල උනා නෙ
  12. Challenger SRT8

    මටත් ඒක තේරුණේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ - නාමල්

    මම තාත්තා කෙනෙක් උනාට පස්සෙ තමා තේරුනේ කියලා රනිල්ට අපහාස කරනවා. හීනියට ගහන්නේ මූ
  13. Challenger SRT8

    මටත් ඒක තේරුණේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ - නාමල්

    මේ වෙලාවේ නාමල්ගේ හතුරා රනිල් නේ. වැල් පාලමෙන් එගොඩ කරන්න ඇවිල්ලා උගෙ චාන්ස් එකට විදින්න නෙ යන්නෙ
  14. Challenger SRT8

    Annual leaves වලට ගෙවන්නෙ කොහොමද?

    අපේ මාස 3යි. ඇණයක් වෙලා තියෙන්නේ
  15. Challenger SRT8

    ඉරාන ජනපති දිවයිනට..⚡

    මත්තලට අවේ අයි
  16. Challenger SRT8

    SriLankan Airlines මිල දී ගන්න ධම්මික පෙරේරාත් කැමැත්තෙන්..⚡

    ශ්‍රී ලංකා එයල්යින් පාඩු කියන්නේ මායාවක් ද. කොහොමත් ඕකේ ණය ටික අපේ ඇගේ ගහලා නෙ ඕක විකුණනවා ඇත්තේ

    No contents