5) කොටස
මේක කියන කොටත් මට දුක හිතෙනවා මොකද අද තියන තත්වේ සිද්ධ වෙන්නත් මේක මුලික හේතුවක් උනා කියලා මට හිතෙනවා . කෙල්ලගේ බඩ රිදෙන්න හැදිලා hospital admit වෙලා බලන කොට බබා නැතිවෙලා .කෙල්ල දවස් 2ක 3ක් hospital ඇඩ්මිට් වෙලා ඉදලා ඇවිත් තමා මට cl කරේ .මටත් පට්ට upset මම ඒ...