1. AnurangaSS

    packaging help

    මචන්ලා පොඩි help 1ක් ඕන මෙන්න මෙ තියන packing 1ක කරගන්න තැනක් දන්නවනම් කියන්න ලොකු help 1ක්
  2. AnurangaSS

    අර FB group එක අයින් කරල

    https://www.facebook.com/groups/330512320882138/ මේකට වරෙන් අපි 1ක් හදමු , මොලෙන් GAME 1KA ගහමු
  3. AnurangaSS

    Economic Bomb

    https://www.facebook.com/groups/330512320882138/ mekatath kattiya ekathuwenn
  4. AnurangaSS

    අර FB group එක අයින් කරල

    Aniwa politic case 1k sure 1tama :angry::angry::angry:
  5. AnurangaSS

    system 1ක වෙනස් කිරීමට හොඳම කාලයයි

    1 හරි but කවද වෙනකන් මුන් 1ක ඉන්නද
  6. AnurangaSS

    Post only Officially Confirmed News

    මාධ්‍ය මර්දනය එරෙහි වෙමු !
  7. AnurangaSS

    Post only Officially Confirmed News

    kalmune thathwe mokada
  8. AnurangaSS

    TO GTRZ

    VPN 1 k kiyapallako
  9. AnurangaSS

    Post only Officially Confirmed News

    උ හරියටම කියනවනේ බන් කොච්චිකඩේ පල්ලි යන්න එපා කියුවා කියලා , ලියුමේ ගහන තැනක් නැනේ , මෙතන මොකක් හරි තියනවා:growl:නැත්නම් හරියටම පල්ලි යන්න එපා කියන්නේ අනික කොච්චිකඩේ , මුගේ මොකක් හරි තියනවා :no::no::no:
  10. AnurangaSS

    thread delete wenawo

    CNN NEWS BALAPAN
  11. AnurangaSS

    Post only Officially Confirmed News

    CNN බලපල්ලා
  12. AnurangaSS

    NETELLER 50$ Need

    Need 50$ from NETELLER , please pm with rate
  13. AnurangaSS

    system 1ක වෙනස් කිරීමට හොඳම කාලයයි

    https://www.youtube.com/watch?v=P-pKY5Qb2to
  14. AnurangaSS

    කාර් ගමුද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1894248
  15. AnurangaSS

    system 1ක වෙනස් කිරීමට හොඳම කාලයයි

    yes i am totally agreed with you , මේකයි මචං දැනට මගේ තියන අදහස මම කියන්නේ එකේ තියන අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන් ,1 නිසා මම මේ වගේ ෆෝරම් එකක මේක කථා කරන්නේ , 1 - හොඳ ශක්තිමත් සංවාදයක් ගොඩනගලා සමාජ මාද්‍ය ඔස්සේ මේක ජන ගත කරන්න ඕන එකෙන් මම ගොඩක් දේවල් බලා පොරොත්තු වෙනවා විශේෂයෙන්ම ...
  16. AnurangaSS

    system 1ක වෙනස් කිරීමට හොඳම කාලයයි

    මචන් කාල කන්නි 225 ක් නිසා මොකටද අපි රට අතාරින්නෙ:no::no::no::no:
  17. AnurangaSS

    system 1ක වෙනස් කිරීමට හොඳම කාලයයි

    ඔව් උබට මේක දැනිල තියනවා අද news බැලුවනම් තවත් තේරේවි ,අර කිරිඇල්ලයා හමුදුරෝවොන්ට පර බල්ලා කියල කථා කරන්නේ , මචන් මේක අපි අතඇරියොත් අපෙ දරුවෝ ලංකාව කියන රටටත් සාප කරවී , මචං ලංකාවේම power cut 1ක මාදිවෙල මන්ත්‍රි නිවාසවලට නැ, උන්ගේ බල්ලොත් AC 1කෙ , අපේ දරුවෝ රස්නෙට රැට නිදා ගන්නේ නැ , මේ...

    No contents