අන්තරේ ආතල්
2005 වගේ කැලණිය කැම්පස් එකේ ඉඳන් පුද්ගලික medical college එපා කියලා උද්ගෝෂණයකින් කොළඹ ආවා. කිසිම medical faculty එකක අය ආවේ නෑ. dental 10ක් විතර ආවා. කොටුවේදී කඳුළු ගෑස් සහ ගුටි කෑවා, මගේ සගයන් මග හැරුනා....මම වරාය පැත්තට දුවලා, මට්ටක්කුලිය බස් එකේ පැනගත්ත.