යූටියුබ් එකෙන් ගත්තේ
පට්ට වීඩියෝ ටිකක් සෙට් උනා නෙට් 1ඒ රව්මක් යද්දී :rolleyes::rolleyes::rolleyes:
ලංකාවේ කොල්ලෝ සෙට් 1ක ආතල් වැඩ කිඩ ටිකක් :D:D:D
රිපොස්ට්නම් සොරි වෙන්න ඕනේ :sorry::sorry::sorry:
සමහරුනම් දැකලත් ඇති නොදැක්ක අයට බලාගන්නයි, දැකපු අයට ආයි බලන්නයි කියල දැම්මේ :yes::yes::yes...