හීනෙන්වත් විදින්න
නොහිතපු වෙලාවක
මගේ හිත් මායිම
පෑල ඉනි ගලවා
ඔබේ මෙන් ඇතුලු වී...
මගෙන් නොඅසාම
ආදරේ වපුරා
සෙනහසින් රැකබලා
මම දැන් ආදෙරේද ඇහුවම
නැහලු මගේ හීනෙ
ඔයා නැහැලු..
අදයි මම් ඇහැරුනෙ
දැනුයි මට වැටහුනෙ
මම් ආදරේ කරන්නෙ
හීනෙන්වත් විදින්න බැරි
දෙයකට කියලා...
ඉතින් යන්න අවසරයි
අනාරධිත...