1. maleemsg

    ||~R_girl~|| Wish u happy BirtDay

    Happy birthdaya sis...! many many Happy returns of the day!
  2. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    උපන් බිමට උපන් රටට ආගම ඡාතිය වෙනුවෙන් දිවි දෙන්න ලෑස්තියි අපි හැමෝම.. විප්ලව අරගල තුලින් අපි හදයි අලුත් ලොවක් අපි හැමෝටම එකට ඉන්න වුනා මීට කලිනුත් මේ දේම වෙනස් වුනා කාලයත් සමගින් අපි කලත් ඔය විප්ලව වෙන්නේ ඒකමයි නේද ? අපේ පරම්පරා දෙකින් පසු ආයෙත් මේ හතරැස් කොටුවමයි.. එහෙම බැලුවම අපි මේ...
  3. maleemsg

    සල්ලි - සක්විති ඛේදවාචකය | Salli - Sakvithi Tragedy

    ඇත්තටම මේ මිනිස්සු දැක්කම දුක හිතෙනවා අප්පා තමන් ළග තියන සන්තකේම මේ මනුස්සයා ළගට ගෙනත් දීලා...අවසානයක් නැති ආශාව තමයි ඉතිං මොනවා කරන්නද? උඹ යථාර්ථය අකුරු කරනවා බං...නියමයි කියන්න හිතෙන්නෙත් නෑ කවිය දැක්කම දුක නිසා ඒත් වචන ලියලා තියෙන විදිහ නියමයි කියන්නම්
  4. maleemsg

    MAGE MARANAYA!

    Lassanai!
  5. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    අපිට පුළුවන් නම් ඉතිං අපිට නැතත් අපෙන් පස්සේ උපදින උන් පවට නැතුව පිනට උපදින උන් කරන්න ඔය කියන විප්ලවේට ඔන්න මාත් එනවා... ඉර අව්වේ පිච්චුනත් දුවිල්ලේ නෑහැවුනත් මාත් එනවා විප්ලවේට මාත් එනවා අරගලයට ඒත් අපි විප්ලව කලාට අරගල කාලාට ලේ හැලුවට තේරුමක් තියේවිද? මේ හතරැස් ලෝකේට?
  6. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    වචන හිදෙනකම් එහෙම් මෙහෙන් එයා** මෙයා කිව්ව තර්ක පැත්තකට දාලා කවදාද ඉතිං අපි බලන්නේ *මේ දියත දෙස අපේ නිරුවත් දෑසින් පාට පකෂ කණ්නාඩි නැති...!
  7. maleemsg

    Aba the movie and my sentiments

    Hmmmm..... I do Not agree with this comment...! but it is how u saw it ..! so it s ok ... let it be
  8. maleemsg

    Mama nam danagaththa....

    thanx blacky mata pothe nam mathaka nethuwa hitiye me denna hamaba une kohendida kiyala mathaka kara ganna Kadulu...lassanai! wiwida charitha ekka lassana kaviyak
  9. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    මේ මේ ඔය නින්දෙන් නැගිට්ටින්න මම නුඹ හොයන සමනළීත් නෙවෙයි තල් අරබේ පාර්වතීත් නෙවෙයි මම දුවිලි මලක් පොළවට ඩිංගිත්තක් විතරක් විතරක් ඉහලින් පිපෙන...
  10. maleemsg

    Sudu Walakule - සුදු වළාකුලේ

    ubalata keraki keraki owa liyanna pictureas hoyala den unta gahanna ona ban>!:lol::lol::lol::lol:;)
  11. maleemsg

    Sudu Walakule - සුදු වළාකුලේ

    maranaya??? ada ho heta enawa ????
  12. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    අනේ අනේ තුත්තිරියක් ගලවන්න කිව්වාම නූඹ මුළු ඇදුමම තාමත් ගලවනවාද? හරියට මාව අමතක කරන්න කිව්වම මුළු ජීවිතේම අමතක කරලා දැම්මා වගේ
  13. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    නෑ... නුඹේ කලිසම් වාටියේ මම රදවා එව්වා මගේ මතකය බිදක් විවේකයක් ලැබුන විටකදි, ඒ මතයක වේදනාවක් නම් ගලවා වීසීකරපන් ඈතටම...
  14. maleemsg

    malavunu rosa padura......

    mata podi help ekak karanawada meka therum ganna!
  15. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    සුළග යන්නේ මාව සිපගෙන විටෙක මාවත් අරගෙන නුඹ ගියේ මාව පාගගෙන ඔය බර සපත්තුවෙන් මාව මරාගෙන...
  16. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    ඒකනේ නුඹ හොයන්නේ සමනළියක් කියලා තුත්තිරියා මල වෙච්චි මම කොහොමද දන්නේ...
  17. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    මා නුඹ අසළ ආසාවෙන් නුඹ දෙස බලන් ඉන්නකොට.. නුඹමයි මගේ උරට උඩින් බලා ඈත ඉමක සතුට හෙව්වේ..
  18. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    සතුට දුක අඩු වෙලාවට, දුක වැඩි වෙලාවක උනපු කදුළු බිදු වේලන මැසිම..
  19. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    නුඹම පෙර දවසක අවර හිරු සැගව යන මොහොතක ඈත කෂිතිඡ ඉම දෙස බලාගෙන පිපාසාවෙන් පෙලි පෙලී මිමිණු මග දිගේ නුඹ යන්න පෙරුම් පිරූ මග දිගේ... නුඹේ මතක පොදි බැදගෙන මම යමි සුමිතුරේ ගමන අවසන් වු විට හැරි බලමි ආ මග දෙස තනිව ආ මග නුඹේ පා සටහන්ද තිබෙනු ඇත.. ඒ මොහොතේ ගත එතෙන විඩා නිවාලන සුළං පොද නුඹම...
  20. maleemsg

    Hethammayak Diga Kavi liyamuda

    ගමන යන බව දැනෙයි පිහිටක් පතන්නට නොසිතෙයි බුදුවරු ජේසුස් අල්ලහ් ආවෙත් උන් අතුත් අල්ලාගෙන සැම මිතුරන් ලෙසින් යමි යන්න මේ ගමන එතෙක් මම තනිවම.. සොයාගෙන මම පිළිගන්න සැනසුම...!

    No contents