:lol::lol::rofl: Kadawara got owned by Mr. Perera :yes::yes:
දේව සන්කල්පයන් බෞද්ධයන්ට අදාල නෑහෑ (දෙවියො ඉන්න නොඉන්න එක වෙනම කතාවක්). menancv කිව්ව වගෙ බෝද්ධයන්ට "තමාට තමා මිස අන් පිහිටක් නැත" කියන motto eke ඉදන් වෑඩකිරිම තමා හොද. එක නිසා කාගෙවත් පිහිට පතල බෞද්ධයන්ට වෑඩක් නහෑ, බුදුන්ගේ ඉගෑන්විම...