උදව්වක් බලාපොරොත්තු වෙමි....!!!
මචංස්ල මම උදේ ට වැඩට ගිහින් හවසට ගෙදර එන රාජ්‍ය සේවකයෙක්.(කළමනාකරණ සහකාර, අර ලිපිකරු කියල කියන්නෙ ආන් ඒක:P)
අපේ ඔෆිස්වල ඉතින් දන්නවනෙසමිපත් අඩුයි නෙහ්. කෙළින්ම කියලවනම් කොම්පීතර් උනත් තුන හතරකට වැඩිය නෑ. සංගීත පුටු තරගෙ වගේ බං ලියුමක් හරි ටයිප් කරගන්න ගියාම...