මහෙස්ත්රාත් - :nerd: මෙම කාව්ය උත්පාදක යන්ත්රය පිලිබදව සියලු කරුණු සලකා බැලිමෙන් අනතුරුව අපක්ශපාති ජූරි සභාව ඒකමතිකව තීරණයකට එල්බගෙන තිබෙනවා.:) එ නම් කාවය යන්ත්රය මගින් කාව්ය නිපදවීම නිති විරෝධි බවයි.:yes: එමගින් දේශීය කලා කරුවන් හට මහත්
අසාධාරනයක් සිදුවන බව විද්වත් මන්ඩලයේ අදහසයි.:yes...