පළාත් පාලන ආයතන විසි තුනක් සදහා වූ මැතිවරණයේ උණුසුම ටිකෙන් ටික පැතිරෙන්නට පටන්ගෙන තිබේ. එහි තීව්‍ර තත්ත්වය වාර්තාවන්නේ කොළඹ ප්‍රදේශයෙන් ය. වඩාත් නිවැරැදි ව කිව හොත් කොළඹ මහා නගර සභාව සඳහා වූ ඡන්ද සටන දැන් උද්වේගකර අවදියකට පැමිණ තිබේ. එක්සත් ජාතික පක්ෂය එක අතකින් කරුණු කියාගෙන යයි. පොරොන්දු දෙයි...