මට නම් ඉංග්‍රීසි බෑ. The LAST SHIP එකේ Season 01 ( E1 - E10 ),
Season 02 ( E1 - E13 ), Season 03 ( E1 - E11 ) වෙනකම් බයිස්කෝප්එල් කේ සයිටි එකේ සිංහල සබ් තියෙනවා.. 03 ( E12 - E13 ) සබ් බයිස්කෝප් එකේම The Last Ship [S03 : E12] සහ [S03 : E13] කියල සර්ච් කෙරහම එනවා.. සිංහල සබ් ටික ගන්ඩ බයිස්කෝප්...