1. lasithah

    rsinglish උදව්වක්

    ඕකෙ තියන hide button එක click කරන්න.. එතකොට ඒක background එකේ වැඩ කරනව...ඊට පස්සෙ keyboard එකේ තියන pause/break key එකෙන් සිංහල හෝ english වලට මාරු වෙන්න පුළුවන්...
  2. lasithah

    මේක සිරා වගේ පේනවද?

    really good .... keep it up...
  3. lasithah

    Will Smith And The Genie!!

    :lol::lol::lol::lol:
  4. lasithah

    හොර_කරන්න_බෑ

    very good feature..:yes::yes:
  5. lasithah

    ජොබ් ඇති , නැති, කරන්න හිතන් ඉන්න ඔක්කොටම...

    puluwan tharam sudusukam wadi karaganna balanna (adyaapana sudusukam, experience saha anekuth kusalatha). ekata udaw wena job ekak thora ganna .. thawama godak tharuna nisaa oyata kal thiyanawa....hama thissema padi wadima job eka hodama job eka wenne nehe....
  6. lasithah

    passed 5000 posts !

    congratz....
  7. lasithah

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    මහින්දත් A/L පාස් නැහැ කියල කියනවළු... http://www.lankasrinews.net/view.php?20SAMq20e3lOo4eadBmecadB5Yoddc4Y53ac4YmB3e43mOl3023QMA32 :lol::lol::lol::lol:
  8. lasithah

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    මෙන්න මම කියපු එක... මෙන්න erozan කියන විදිහට මම ඒකෙන් අදහස් කලයි erozan හිතන දේ, erozanගෙ වචන වලින්ම මෙන්න erozan කියපු දේ erozanගෙ theory එකට අනුව (ඉහත මගේ ප්‍රකාශය erozan අර්ථ දැක්වූ ආකාරයට) පැහැදිලි කරොත් erozan කියන්නෙ "SF 2010 ජනාධිපති වෙලා මහින්දගෙ පවුලම මැරුවනම් හොදයි" කියල...
  9. lasithah

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    කලිනුත් පෙනුනනෙ ඔයා කියන දේවල් ගැන ඔයාටවත් කිසි පැහැදිලි ස්ථාවරයක් නැහැ කියල...ඒක නිසා ඔයාගෙ මේ මෝඩ කතාවලට reply දාන එක ඇත්තටම තේරුමක් නැති වැඩක්.... කලින් උත්තර නොදීපු නිසා ආයෙත් අහන්නම් කොටි සේරම මැරිය යුතුනම් ඇයි KP, කරුණ මැරුවෙ නැත්තෙ...ඇයි දහස් ගානක් කොටි මරන්නෙ නැතිව පුනුරුත්තාපනය...
  10. lasithah

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    එළකිරි එකේ කුණුහරුප කිව්වොත් බෑන් කරනවනෙ....ඒ වගේම erozan වගෙ තේරුමක් නැති කතා කිය කිය අන්තවාදී විශබීජ පතුරුවන අය ගැනත් හොයල බලල තීරණයක් ගන්නවනම් තමයි හොද... සුනිමල් කරන්නෙ ඔහේ ආණ්ඩුවෙ හොද කිය කිය යන එකනෙ.. එයා කියන දේවල් ගැන ඒ තරම් ගනන් ගත යුතු නැති බව හැමෝම දන්නව. ඒක එයාට ලැබිල තියන -rep...
  11. lasithah

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    :rofl::rofl::rofl::rofl::rofl: ඔය එලි උනෙ....තමන්ගෙ වාසියට තමන්ම කලින් කියපු එක වෙනස් කරනව.:yes::yes:...ඕක තමයි මම මෙච්චර වෙල මේකෙ පැහැදිලි කරල දෙන්න හැදුවෙ..... දැන් කියනව ආගම් කුල ගැන හිතන්න එපාලු.... හිතන්න එපා නම් මොන බම්බුවටද කියුවෙ..:angry::angry:..හිතන්නෙ නැතිව තමන්ගෙ වාසියට ඇඟ බේර ගන්න...
  12. lasithah

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    වලියක් ඇද ගන්න නෙමේ හදන්නෙ.... මම ගොඩක් තැන්වල දැක්ක දෙයක් තමයි "මහින්ද හැර සුදුස්සෙක් ජනපති කමට නැහැ" කියන එක... ගොඩක් දෙනෙක් මහින්දගෙ හොද කියනව, කවුරු හරි වැරදි කිව්වොත් තර්ක කරල කරල අන්තිමට ඕක කියල නවතිනව එතනින් එහාට කියන්නෙ නැහැ. ඕක ඔයිට වඩා ටිකක් පැහැදිලිව කිව්වොත් තමයි හොද... මේ වගෙ...
  13. lasithah

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    මම මේ thread එකට සෙට් උනේ erozan ට ආණ්ඩුව මිනිස්සුන්ව රවටන එක පැහැදිලි කරල දෙන්න.. උඩ quote එකෙන් පේනව එයාම ඒක පිළිඅරන් තියන විත්තිය:lol::lol:...තමන්ට ඡන්දෙ දීපු අයගෙ පැත්ත එළිපිට ගන්නෙ නැතිව ඒ මිනිස්සු නොසලකා හැරීමත්...තමන් කරන දේ එලිපිට පිලිගන්නේ නැතිව, පිටට පෙන්වන දේට හාත්පසින් වෙනත් දෙයක්...
  14. lasithah

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    ඔයා දන්නවද මම ලොකු මෝඩ වැඩක් කරා. ..ආණ්ඩුවෙ රැවටීම ගැන කතා කරන්න අවිල්ල අන්තිමට ඔයාගෙ ඔළුවෙ තියන කුණු කන්දල් සුද්ද කරන්න මම උත්සාහ කරා. ඔයා ආණ්ඩුවෙ මතය නියෝජයනය කරන කෙනෙක් නෙමෙයි කියල තේරුම් ගත්ත නම් ඒ මෝඩ වැඩේ මගේ අතින් වෙන්නෙ නැහැ... ඔයාගෙ කතාවල වැරදි පෙන්නල දීමෙන් කිසිම වැඩක් නැහැ මොකද ඔයාගෙ...
  15. lasithah

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    ඇත්තටම මේකට උත්තරේ ඔයාට සිංහල තේරෙනවනම් කලින් තිබුන......යුද්ධ කරේ ත්‍රස්තවාදීන්ට විරුද්දව....ඒක කොටි උනත්, අල් කයිඩා උනත් එකයි.....හැම දෙමළ කෙනාම කොටි නෙවෙයි...හැම මුස්ලිම් කෙනාම අල් කයිඩාත් නෙවෙයි... හැම දෙමළම කොටි උනානම් ඒ හමෝම මරන්න එපැයි... අල්ලගත්තු කොටින්ටවත් නඩුවක්වත්...
  16. lasithah

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    මට මෙන්න මේක ගැන ආයෙත් හරියට කියන්න මේක ඔයාගෙ පෞද්ගලික අදහසක්ද? ඕකෙ ඔය කියල තියන කතාව කොහේ හරි පිළිගන්න පුළුවන් තැනක ජනාධිපතිතුමා හරි ආණ්ඩුවෙ වගකිවයුතු ප්‍රකාශකයෙක් කියල තියනවනම් මට ඒකෙ link එකත් දානවද? කලින් වගේ blog එකක link නොදා පිළිගන්න පුළුවන් තැනක ලින්ක් එකක් දාන්න. මොකද ඕනම කෙනෙක්ට...
  17. lasithah

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    erozan කියල තියනව MR සිංහලයන්ගෙ විතරක් නායකය කියල. ඒක කොහෙවත් MR කියලවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකවත් ප්‍රසිද්ධියෙ කියල නැති නිසා ඒක erozan ගෙ පෞද්ගලික මතයක් විතරයි කියල අපිට හිතන්න පුළුවන්. මටනම් මතකයි ජනාධිපතිවරනෙන් පස්සෙ ජනාධිපති කිව්වා "මම මට ඡන්දෙ දුන්නු නුදුන්නු හැමෝගෙම ජනාධිපති" කියල. රටේ...

    No contents