ටයි මාමාගේ නිර්මාණ බලලා ඒ එක්ක ලොකු වෙච්ච කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නෙ, ඔබතුමාගෙන් අපේ රටට වුන සේවය කියල නිම කරන්න බැහැ.. අපේ රටේ කිසිම වැඩකට නැති දේශපාලුවොයි, මැරයොයි, අමන කලාකාරයොනුයි වර්ණනා කරන්න සිංහල භාෂාවේ තියන හොන්ඩම වචන ටික භාවිතා කරල ඉවර නිසා ඔබතුමා වගේ කෙනෙක්ගෙ ගුණ කියන්න මට වචන...