:no: මත්ද්*රව්*යවලින් ජාතික ආදායමට 12%ක් ලැබුණත්
වැළඳෙන රෝග නිවාරණයට 22%ක් වැය වෙනවා:no:
-ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
ඇම්. ඩී. ධර්මසිරි
දුම්කොල සහ මධ්*යසාර අලෙවියෙන් ලැබෙන මුදල ජාතික ආදායමෙන් සියයට දොළහක් වුවද එයින් වැළඳෙන රෝග සඳහා ප*්*රතිකාර ලබා දීමට රජයට වැය කිරීමට සිදු වී ඇති මුදල...