sf, eng වලට අනිවාර්යෙන් ගහයි කියල ෂුවර් කරන්න බෑ බං මට නං. අපිත් ෂුවර් කරන්නේ හිටියේ එංග්ලන්ඩ් මැච් එකේ. අපේ උනුත් ෂුවර් කරන් හිටපු විදියටම ලස්සනට ගැහුවනෙ :)
හැබැයි eng, netherland වලට ගහයි. ඒ නිසා ඉතින් එක්කෝ වහින්න ඕනේ උඹ කියන විදියට නැත්තන් අපි දිනන්නම ඕනේ තමා. නෙදර්ලන්න්ඩ් උන් nothing to...