අවුරුදු ගාණක් බෙල්ල හිරවෙන්න දාගෙන හිටපු ටයි එක ගලවලා,
ඔෆිස් එකේ සීතල කාමරෙන් එළියට ඇවිල්ලා,
ලොක්කන්ටයි සොක්කන්ටයි අනෙක් හැමෝටමයි බම්බු ගහගන්න කියලා,
මහපොළොවට ඇවිත් තමන්ගෙම බිස්නස්, තමන්ගෙම ආයතන පටන් ගන්න මිනිස්සු ගැන මට අමුතු විදියේ ආදරයක් තියෙනවා...
එහෙම හුඟක් අය තමන් ගේ සුවපහසු කලාපයෙන්...