1. Sanathbh

    BUY LG HOME THEATER REMOTE

    මචංලා නුවර ටවුමෙ LG HOME THEATER REMOTE එකක් ගන්න තැනක් තියනවද? ගොඩක් කඩවල් වල ටීවී රිමෝට් තිබුනට HOME THEATER REMOTE ගන්න නැහැනෙ. :(:(:(
  2. Sanathbh

    LG LHD675 HOME THEATER HELP

    Thank you Bro REP+++
  3. Sanathbh

    LG LHD675 HOME THEATER HELP

    මේකෙ HDMI ARC තියනවද මචන්?:confused::confused:
  4. Sanathbh

    LG LHD675 HOME THEATER HELP

    මචංලා කවුරුහරි LG LHD675 HOME THEATER එක පාවිච්චි කරන කෙනෙක් කියන්න මේකෙ HDMI ARC තියනවද කියල?
  5. Sanathbh

    මුස්ලිම් බඩු සහ කඩ [Muslim product & shop]

    එටිසලාට් දැන් හච් එකෙන් අරන් තියනව නේද? එතකොට ඒක තම්බි නෙමෙයි නේද?:confused::confused::confused:
  6. Sanathbh

    Mitsubishi EK Wagon Review (Sinhala) from ElaKiri.com

    :love::love::love::yes::yes:
  7. Sanathbh

    Mitsubishi EK Wagon Review (Sinhala) from ElaKiri.com

    සෑහ් GTRZ අයියා... කලිං කිවුව නං EK Wagon G grade එකක් දෙනව review එකට. :(:( පොඩි Correction වගයක් තියනව. 01. නෑ කිවුවට මේකෙ G grade එකට Multi Function Steering Wheel තියෙන්නෙ 02. tachometer එක තියනව 03. Touch AC Panel එකක් තියනව ගිය අවුරුද්දෙ මම මේක ‍ගෙන්නුවෙ 26කට.
  8. Sanathbh

    මේ වාහනේ Spair Parts වල මිල වැඩිද කියහම්කො

    Mira හොඳයි. නමුත් පාට්ස් හොයා ගන්න ටිකක් අමාරුයි. ඒත් දැන් ටික ටික පාර්ට්ස් ලංකාවට ‍ගේනව
  9. Sanathbh

    Credit Card help

    NTB & Peoples CC Use කරනවා. NTB Annual Fee 2000.00 Rate 28% Peoples ගත්තෙ ගිය මාසෙ. දන්න විදියට නම් Annual Fee 750.00 Rate 24% හැබැයි NTB Offers වැඩියි
  10. Sanathbh

    What is the Best TV

    Buy INNOVEX TV from DAMRO. Best Service
  11. Sanathbh

    කඹය 2019 - තරගය

  12. Sanathbh

    Payoneer Signup 25$ Free

    උඹෙ referral Link එකෙන් ගිහින් Account එකක් හදපුවාම ANNUAL FEE $29.95 ත් උඹ ගෙවනව නං හා.:D:D:D නැත්තං ඉතිං Fiverr, upwork වගේ site එකකින් ගිහින් කාඩ් එක ගත්තම ANNUAL FEE නෑනෙ. :cool::cool:
  13. Sanathbh

    මොබිටෙල් 1000 min

    Blaster එක තමා ඔය MAX කියන්නෙත්. ඒක ගනිං :cool::cool::cool::cool:
  14. Sanathbh

    SMART TV HELP

    ABANS එකේ SERVICE එක හරි නෑ කියනව. DAMRO නම් SERVICE එක පට්ට
  15. Sanathbh

    SMART TV HELP

    Innovex, Damro 40inch TV තියනවද...?
  16. Sanathbh

    SMART TV HELP

    Smart tv box එකක් ගත්තේ ඒකට වෙනම රිමෝට් එකක් use කරන්න වෙනව නේද. එතකොට tv remote එකයි tv box remote එකයි තව sound bar එකේ remote එකයි තුනක් use කරන්න වෙනවනෙ
  17. Sanathbh

    SMART TV HELP

    ඒ කියන්නෙ smart tv හොඳ නෑ කියන එකද?

    No contents