ඇඩ්සෙන්ස් සතියෙන් ගමු
මම දැන් සති 3කට කලින් ඇඩ්සෙන්ස් ගත්තා...වැඩේට ගියේ හරියටම සතියයි...සතියක් හරි මාසයක් හරි කමක් නෑ ඇඩ් සෙන්ස් ලැබෙනව නම් නේ...
ඔන්න මම ඒ ගැන කියලා දෙන්නයි යන්නේ...මගෙනුත් රුපියල් 3000ක් අරන් ඇඩ්සෙන්ස් අකවුන්ට් හදලා දෙන්න හදපු කට්ටිය ගොඩක් ඉදියා..ඒ අය නැතුව සතියෙන් ඇඩ්සෙන්ස්...