බොහොම ස්තුතියි ස්ටයිල් අයියේ මෙච්චර එලිවෙනකන්ම අපි වෙනුවෙන් ෂෝ 1 කලාට.......... :yes::yes::yes:
ආයි දවසක සෙට් වෙමූ 1එන්ම......... :yes::yes::yes:
සින්දු වලටත් ස්තුතියි.......... :yes::yes::yes:
දුන්න වැඩේට ඉතින් සොරි නෑ එකට සොරිම තමා :P:P
ශෝ එක මැක්ස් :cool::cool:
කැපුනාවේ අපි එහෙනම්...
නිදන...