ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,761
    1
    4,849
    113
    40
    හත් ඉලව්වෙ!
    යම රාජිණිය missing..වරෙව් අපායෙ ආතල් බලන්න..
    m0169.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ මේ ඊයෙ පෙරේදා ඉඳන් හින්දියෙන් හරි දෙමළෙන් හරි මොනවදෝ කියවනවා..:frown:
    උඹ මට කුණුහබ්බෙන් බනිනවද දන්නෙත් නෑ.. :(
    සිංහලෙන් දාපියකො..
    සිරාවටම එකපාර මොකෝ උඹට උනේ..? :oo:



    පෙත්ත ගන්ඩ අමතක වෙලා... මතක ඇති කාලෙකින් මූ පෙත්ත අරන් නෑ... දැන් ටිකක් අසාධ්‍යයි...
    :rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පන්තියෙ කෙල්ලන්ගෙ කට කනවා කියලා තර්ජනය කරල නෝට් ලියා ගැනීම :P:P:P:P:love:

    කියන පරක්කුවට වැඩේ කෙරෙනව :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපි හැමෝම ජිවත් වෙන්නයි... ඒ ජිවත් වෙද්දී නරක දේවල් කරන්නයි... ඒ කරපු නරක දේවල් වලට.. පසු තැවි තැවී.. ගිනි ගොඩවල් වලට වෙලා ජිවත් වේවි ඉන්නයි ගියාම එපා වෙනවා නේ?
    ඒ අයට තමයි ඔන්න මේ ත්‍රෙඩ් එක ඕපන් කලේ..
    ආයේ ඉතින් යන්න තවත් Hell එකක් නෑ අපිට.. :rolleyes: මේ ඉන්න ලෝකෙම අපි Hell එකක් කරගමු :P නැත්තන් කට්ටියට පස්සට කරදර වෙයි.. :rofl: ඒ නිසා මෙතනට ඇවිල්ල කරපු නරක වැඩ වලට දඬුවම් විඳගෙන ඒවා ගෙවාගෙන යන්න එන්න.. :P



    ආයෙත් දොරේ ඔළුව හප්ප ගෙන ද කොහෙද?
    :oo::oo::oo::oo:
    ගිහින් ඕඩි - ක්ලෝන් ටිකක් දා ගන්න...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    605229-sam_and_dean_super.jpg


    අපි මෙව්වර අවුරුදු ගානක් මහන්සි වෙලා
    වහලා දාපු the හෙල ආයේ ඕපන් කරන්න යන්නේ කවුද,:oo:
    දැන් කවුද Hell එකක් ආයේ Open කරන්න යන්නේ..:angry:
    too නංගි ඊළඟට අපි දෙන්නා එන්නේ
    ඔයාව හොයන් තමා..
    අවවාදයි..යක්ෂ පැටව් ප්‍රවේසම් වන්න..

    :rofl::rofl::rofl::rofl:

    Supernatural Season 8 , Episode 14
    (How to catch too-little)

     
    Status
    Not open for further replies.