1. Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

    ඇත්තටම පරිසරය ගැන හිතනවනම් මේක හොද වැඩක්. ඒත් ගාන නම් වැඩියි. 35000ක් ණයට ගත්තොත් මාසෙට කීයක් ගෙවන්න වෙනවද? මම හිතන්නෙ නම් 8000ක් වත් ගෙවන්න වෙයි. එතකොට කිසිම ලාබයක් නැහැනෙ. අනිත් එක ඔය වොරන්ටි එක ෂුවර් කරන්නෙ කොහොමද? අවුරුදු 25ක වොරන්ටි එකක් දෙන ආයතනය අවුරුදු කීයක් පරණ එකක්ද?
  2. මාවනැල්ල_බොදු_බල රැස්වීමට තහනමක්

    මම මේ නොදන්නකමට අහන්නෙ. බුදුහාමුදුරුවො ඉන්න කාල‍ෙ ධර්ම සංගායනා තිබුනද?
  3. VOG~වෛද්‍යවරියක්

    හපොයි බන් ගෑනු surgenල නම් චා... operation එකක් නම් පිරිමි කෙනෙක්ට කියල කර ගනින්. ගෑනුනගෙ operationනුත් ගෑනුනගෙ driving වගේම තමයි පෙන්න ගන්න විතරක් නම් ගෑනියෙක් ලගට පලයන්
  4. "මචන්" කියන්නේ දෙමළ වචනයක් බව දන්නවද?

    දැන් ඕකෙ තියෙන පුරස්නෙ මොකක්ද?
  5. gmail 4n එකට ගෙන්න ගන්න පුලුවන්ද

    Gmail එකට ගිහින් settings -> forward and POP -> forwarding forward a copy of incoming mails to කියන තැනට ඩයලොග් නම්බර් එක දානන මේ වගේ 9477*******@dialog.lk sms එකක් එනව email එකක් ආවම
  6. Dialog GSM Steals Your Money!!!

    Bill period 05/12/2012 - 04/01/2013 කියන්නෙ ජනවාරිද? අනේ මන්ද. එක්කො උබට පිස්සු. නැත්නම් මට පිස්සු
  7. samsung phone help plz

    http://www.ebay.com/itm/Samsung-i9020-i9023-Google-Nexus-S-MicroUSB-Charging-Port-Block-Unit-Connector-/300670117903?pt=UK_Replacement_Parts_Tools&hash=item460155e80f
  8. මචං දන්න එකෙක් කියහං....නෙටි වරක් වැල කේස්

    Google chrome එකේ sign in වෙලා තියෙන account මොකක්ද බලපන්. ඒ gmail account එක අයිති එකා වෙන PC එකකින් රෑට යනව ඇති ඔය sites වලට. History එක ඔක්කොම Google chrome එකේ update වෙනව. (දැන් කියපන් ඒ account එක උබේ නෙමෙයි වෙන එකෙක්ගෙ කියල) :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  9. මචං දන්න එකෙක් කියහං....නෙටි වරක් වැල කේස්

    Google Chrome එකේ sign in වෙලා තියෙන gmail account එක කාගෙද බලපන්. ඒක උබේ එක නම් මට එකක් දාපන්
  10. මචං දන්න එකෙක් කියහං....නෙටි වරක් වැල කේස්

    බ්‍රව්සර් එක මොක්ද බන්? Google chrome නම් මම දන්නව ඕක වෙන හැටි
  11. පජාත දියණි

    සිරාවටම මටත් හිනා ගියේ නෑ බන් මේ ජෝක් එකට
  12. Dialog LTE Tariff

    හම්බ Dialog
  13. Galaxy S3 eka Muhude Giya.....

    අඩන්න එපා බන්. මට තාමත් මතකයි අමාරුවෙන් රුපියල් 9900ක් එකතු කොරන් මගේ පලවෙනි ෆෝන් එක ගත්තු හැටි.
  14. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මේක ආයිත් බම්ප් කරන්න එපා බන්
  15. -Which movie you watched last? -

    Life of Pi http://www.imdb.com/title/tt0454876/

    No contents