මචන්, දෙමාපියන් උඹට හොඳ අනාගතයක් හදන්න තමයි මෙච්චර උඹව push කරන්නේ.... අනික මේ ලෝකේ කොච්චර දෙන ඉන්නවද බං ඉගෙනගන සල්ලි නැති අය, නමුත් ඉගෙන ගන්න ආස. උඹ මචන් ඔය degree ය කරලා, හම්බ කරලා දුප්පත් ළමයින්ට ඉගෙනගන්න සල්ලි දීපන්.... ජීවිතේ ඉලක්කයක් හදා ගනින්... Always work for a target. YOu will...