1. iroshan_464

    Help in Selecting an Internet Connection

    මගේනම් IDM Downloads 150KB/s වලට එනවා. ඩයලොග් මගුලට වඩනම් ගොඩාක් හොදයි.
  2. iroshan_464

    Help in Selecting an Internet Connection

    එයාටෙල් දැනටනම් මරු. good speed for 1500/=
  3. iroshan_464

    Cheap HSDPA Modem

    පිටකොටුවේ තියෙනවද? මගේ යාලුවෙකුටත් ඕන වෙලා තියනවා.
  4. iroshan_464

    my airtel speed test results

    මගේ එකනම් airtel. මේ දැන්..
  5. iroshan_464

    my airtel speed test results

    :confused::confused::confused:
  6. iroshan_464

    Need Advice!!!

    මචන්ලා දන්නවද ඩයලොග් university packge එක මාස 6 ට කලින් disconnct කරන්න පුලුවන්ද කියලා? ඒක දෑන් මාර ස්ලෝ බන්.
  7. iroshan_464

    my airtel speed test results

    හරිම ලේසියි. එක්කෝ එලකිරි search කරපන්. නැත්නම් පහල ලින්ක් එකට පලයන්.
  8. iroshan_464

    my airtel speed test results

    මමත් ඩයලොග් එක තමයි use කරන්නේ. unlock කරලා.
  9. iroshan_464

    my airtel speed test results

    කොල්ලුපිටියේ එකේ airtel modem and data cards තියෙනවා. දැන් රුපියල් 11000 ක් යනව ඔක්කොටම. with modem 10500 and sim 500
  10. iroshan_464

    my airtel speed test results

    මමත් ගත්තා Airtel Unlimited brodband එකක්. මේ දවල් දෙකට විතර speedtest. IDM download එකත් හොදයි නේද? මේ තමයි bandwidth එක.
  11. iroshan_464

    Need Advice!!!

    ඔය ගන් විතර තමයි බං එන්නේ. කොහොමත් 512kbps කියන්නේ 64KB/s නේ. කොහොමත් හැමෝම කියන ගානෙන් බාගයක් විත්*ර තමයි එන්නේ.
  12. iroshan_464

    All speedtest Speed Results Post here!

    දවල් නිසා ගොඩක් හොදයි නේද? මම අද රෑටත් බලන්නම්කෝ.
  13. iroshan_464

    i need link

    Ok. Budy.
  14. iroshan_464

    Dialog HSPA(University package)

    yes. මම දැන් use කරන්නේ එක. dialog modem එක unlock කර ගන්න පුලුවන්.
  15. iroshan_464

    All speedtest Speed Results Post here!

    මමත් ගත්තා Airtel Unlimited brodband එකක්. මේ දැන් speedtest. දෙකට විතර දවල්. IDM download එකත් හොදයි නේද? මේ තමයි bandwidth එක.
  16. iroshan_464

    Cheap HSDPA Modem

    ඩයලොග් එකෙන් ගනින්. රුපියල් 5500යි වෙන්නෙ.
  17. iroshan_464

    Hutch eka gana paw kiyala hithenava neda.

    Ekanm Aththa. Eth service harima sawuththune... heme welawema network busy. e kale.
  18. iroshan_464

    Athatama active kaspasky antivirus ekak

    ayyo mama license 3kma eye ape memberslata dunna. Tawa ekak denna puluwan wei samahara wita. mata PM karapanko.
  19. iroshan_464

    Hutch eka gana paw kiyala hithenava neda.

    India hutch ekath vodafone company eka gatta neda?
  20. iroshan_464

    Underworld Rise of the Lycans [2009] DVDRip.XviD - aXXo

    Onna macho netload eke parts deken first ekanam adrive ekat demma. anik eka umba download kara ganin macho. i will try. http://www.adrive.com/public/cfc25d3186fcfde8d2cdfac0a1777a2aee213e7d9b73b5e67a31a4d970c30374.html

    No contents