මට නම් පෙන විදිහට මේකේ ඉන්නේ කඩි. මුන්ගේ ඇග glitter dark black ගතියක් තියෙන කඩි ජාතියක්. ඉස්සර නම් මේ ජාතියේ කඩි එලියට ආවේ පායලා පායලා වහින්න දවසකට දෙකකට කලින්. අනික් කඩින්ට වඩා මුන්ගේ ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි. කොඩයො කියන්නේ නම් මහා එපා කරපු ජාතියක් කන්න හිටියම රොත්තක්ම එල්ලිලා කනවා t-shirt එක...