ඔන්න එක විලක ගෙම්බො රැලක් හිටියලු. මේ ගෙම්බන්ට නායකයෙක් ඔන උනාලු. තමන් අතර ඉන්න ගෙම්බන්ගෙන් නායකයෙක් පත්කරගන්න එක ගෙම්බෙක් වත් කැමති උනේ නැහැලු උන්ට තියන ඉරිසියාවට. ඉතින් ඔතන ගිටපු එක ගෙම්බෙක් යොජනා කලාලු දිය නයාව නායකය කරගන්න. එයා හරි ඝාම්බීරයි, එඩිතරයි, කාටවත් බය නැහැ, ඔක්කොම ගෙම්බො එයාගෙ අණ...