හොර චන්ද හෙලිවෙයි - රත්නපුරේ කානුවක චන්ද ක&#35

dsathsara

Member
Jan 27, 2009
406
5
0
හොර චන්ද හෙලිවෙයි - රත්නපුරේ කානුවක චන්ද ක&#35

රත්නපුරේ කානුවක තබී අහුලාගත්තේ යයි කියන ජන්ද පතිකා තොගයක් කරැ ජයසූරිය මැතිදුන් විසින් ඊයෙ මහනාහමි වරැන්ට ඉදිරිපත් කරන ලදි. සියලු ජන්ද කොල සරත් පොන්සේකා මහතාට ජන්දය දුන් ඒවා බවත් ඇතැම් ඒවා ජන්දය අවලංග වන අයුරින් ලකණු කල ඒවා බවත් ඔහු පැවසීය. මෙම කොළ ජන්ද පෙට්ටි වලින් ඉවත් කල ඒවබව ඇග කරැ ජයසූරිය මහතාගේ උත්සාහය විය. අවාසනාවක මහත ජන්දය පාවිච්චි කල අප පමණක් දන්නා රහසක් මෙය සැලසුම් කල ජන්දය භාවිතා නොකල පුද්ගලයාට අමතක විය.

එනම් මාගලක් බදුවූ ජන්ද කොළය පෙට්ටියට දැමීමට දෙකට හෝ තුනකට නොව පස් හය වතාවක් නැමීමට සිදු වූ බවයි. කරැ ජයසූරිය මහතා රැගෙන ආ ජන්ද කොළ වල කිසිදු නැවුම් සලකුනක් නොවුනි.
එබැවින් මෙම ජන්ද පතිකා කාණුවක තිබී අහුලාගත් ඒවාද නැත්නම් ‍පෙට්ටි වලට දාගත නොහැකිව ඉතිරි වූ ඒවාදැයි සැකියක් උපදී.

 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ජේ.වී.පී එකත් එල්.ටී.ටී.ඊ එකත් අනුගමනය කරන ක්‍රමවේදය එකමයි. තමන් ගැන තියෙනවට වඩා 100 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා සැබැ ප්‍රථිපලය ලැබුනු දාට කාටවත්ම නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැරි හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවෙන සිද්දියට කොහෙත්ම අදාල නැති හේතු ටිකක් හොයගෙනා පරාජයේ නිරුවත වහගන්න දගලනවා.
 

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    haaaaneeeeeee

    chanda pathrika tika kunugodakatama dalane puchchanna ehema hithalawath na
    man hithanne petral ganan nisa wennati :lol:

    ethakota ara chanda pathrika kiyana euwa namila ehema na :eek: okkoma sooy ekata tiyenawa man hithanne minissu naman nathuwa chande danna ati balamuko eketh hati neda :D

    wade kiyanne meyatama meka hambunane
    ekko kiuwanam dadawathe yana unp balu samajikayekuta hambuna kiyala
    mun ehema kiyanneth na
    manthri ewa asse kama hoyanna yannati neda
    yako badumila echcharatama nagalada
    dan manthrila kanne kunuda :eek:
    baluwama yako api rajawaru wagene inne :eek:

    ara facebook eka monitor karanan genapu konde badapu cheena aiyala tikata mewa kiuwoth narakada
    manawa himikam case ekakwath adaganna bariwena ekak na :D