ටීචර් කෙනෙක්ව බැඳපු හරකෙක්
මචන් මමත් ටීචර් කෙනෙක්ව බැඳපු හරකෙක්. මගේ ජිවිතේ කරපු ලොකුම ගොන්කම තමයි ඒක. මේක වචනෙකින් දෙකකින් විස්තර කරන්න බැරි දෙයක්. ටීචර් කෙනෙක් කියන්නේ අති පණ්ඩිත ගැනියෙක්, උන් හිතාගන ඉන්නේ මිනිහ කියන්නේ ඉස්කෝලේ යන ළමයෙක් කියල. එහෙම හිතාගන මිනිහව අසාමාන්‍ය විදියට පාලනය කරන්න...