මමත්වය නැති කරන්න බෑ මල්ලි.... අපි මොන බයිලා ගැහුවත්, මොන දේ කරන්න ගියත්, මම කියන පුද්ගලයා වැදගත් කරනවා! මුල් කරගන්නවා එයාට හොදක් වෙන්නේ නැත්නම් අපි හුස්ම පොදක් වත් ගන්නේ නෑ...
මේකෙන් බැලු බැල්මට පෙන්නේ ඔයා කියන දේ තමයි, ඒකට කණේ පහරක් ගහන්නයි මේක ලියලා තියෙන්නේ....
අපි මුලින්ම ඉපදෙන්නේ ආගමක්...