1. Walter White

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මචන් ප්‍රතිපල එන එක නැවතුනා නේද? කොම්පුටර ජිල්මර්ට් එකක්ද?
  2. Walter White

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    👇👇 තව ටිකක් බලමු. % හැමෝගෙම වෙනස්වෙනවා. බයියෝ ටික ටික මහ ගෙදරට යනවා ආයේ
  3. Walter White

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    හපුතලේ කොටි නේද ඉන්නේ?
  4. Walter White

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    කිසා ගෝතමී නුතන :angry:
  5. Walter White

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    කොනට ගිහින් අඩන්නේ නැතුව එකක් බාපන් බන්. මුසලකම :lol::lol:
  6. Walter White

    🔴 2025 Local Government Election 🔴#එලCAFFE

    පස්වරු 2 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මන්නාරම - 54% රත්නපුර - 50% වව්නියාව - 49% අම්පාර - 48% බදුල්ල - 48% මාතර - 45% කෑගල්ල - 45% කළුතර - 45% පොළොන්නරුව - 45% මොණරාගල - 43% හම්බන්තොට - 42% පුත්තලම - 40% අනුරාධපුරය - 40% කොළඹ -40% කිලිනොච්චිය - 39% ගම්පහ - 36% යාපනය - 34%
  7. Walter White

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌

    නැහැ නැහැ. පොඩි ඉදිරි වැඩ ටිකකට
  8. Walter White

    මෙන්න 2018 පලාත් පාලන ප්‍රථිපලේ....

    ඒ කෙදිරියත් ඉවරයි එතකොට
  9. Walter White

    අඩෝ උඹලට හිතෙන්නෙ නැද්ද සොශල් මීඩියාවලින් නඩු අහලා තින්දු දෙන එක පට්ට භයානකයි කියලා 🤔🤔

    අරගලයේ අන්තිම දවස්වල මට තේරුන දෙයක් තමයි කැලා නිතිය කොහෙත්ම සුබ නැහැ
  10. Walter White

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌

    මිට්ටනි, උදව්වක් ඕන. PTE EXAM එක කරන්න හදන්නේ ඉස්සරහ වැඩ වගයක් ඉලක්ක කරගෙන. ඉතින් වැඩේ හරි විදියට කරගන්න institute එකක් නිර්දේශ කරනවද මට? තුති :love:
  11. Walter White

    අසහනේ පිට කරගන්න ගැලපෙන වෙබ් අඩවියක්..

    අත්වැඩ නුලේ මුල බලපන්

    No contents