1. M

    හිරි වැටිලා, හෙල්ප් මී

    එහෙම එකක්නම් නෑ මචන්, හැබැයි මම සතියකට විතර කලින් ටිකක් බර වැඩ කරා
  2. M

    හිරි වැටිලා, හෙල්ප් මී

    සිංහලූ, මගේ දකුණු කකුලේ මහපට ඇගිල්ල දැන් සති දෙකක විතර ඉදන් හිරිවැටිලා තියෙනවා , මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න ඕනි ඔයාලගෙන්
  3. M

    කැත කබරයා vs කැත චිම්පන්සියා බැලුවා සිංහලුනේ

    අද godzilla vs kong බැලුවා සිංහලූ , අන්තිමට godzilla බල්ලෙක් වගේ ගුටි කෑවා ප්‍රෙන්ස්
  4. M

    මහරගම රයිස් හෙල්ප්

    සිංහලු මට මහරගම ටවුන් එකෙන් රසට රයිස් එකක් කන්න කන්න ප්ලේස් එකක් රෙකමන්ඩ් කරන්ඩකො
  5. M

    Wijaya graphic එකෙන් ඉගෙනගත්ත කෙනෙක්ගෙන් උදව්වක් ඕනි !

    මචන්ලා මම wijaya graphic එකේ diploma in multimedia කෝස් එක කරන්න හිතාගෙන ඉන්නේ, ඒත් මට ග්‍රැෆික් පැත්තෙන් මහලොකු skill එකක් නෑ,බේසික් නොලේජ් එක විතරයි තියෙන්නෙ, මචන්ලා මම wijaya graphic එකේ මේ කෝස් එක කරොත් අවුලක් නැති වෙයිද ? මේක කරපු කට්ටිය ඉන්නවද ? ඉන්නවනම් විස්තරයක් කියාගෙන යන්න පුලුවන්ද ...

    No contents