පොඩි උදව්වක් ඕනේ.......
මම pimples නැති කරගන්න සෑහෙන්න සල්ලි වියදම් කල එක එක ජාතියේ ක්‍රීම් වලට, බේත් වලට, සබන් වර්ග වලට, ඩොක්ටලට.:(:(:(
ඒ උනාට මගේ තාම pimples එනවා.......:(:(:(:no:
අනේ කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවනම්, මට හොඳ බේතක් හරි මොකක් හරි කියන්නකෝ මේ කරදරකාර pimples ටික අයින් කරගන්න...