1. ලසී

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    අම්මප උඹ කොහොමද සස්ලිට් අයියේ මෙහෙම ලියන්නේ??? ඇඩෙනවා තනි ඇහැට... මෙහෙම ලියන්න එපා බන් අයියේ!! ඔපිස් එකේ වටේ ඉන්න සුද්දෝ මගේදිහ බල බල යනවා මම අඬ අඬ මේවා කියවද්දී... අයෙනම් උඹේ විචාර ඔපිස් එකේ කියවන්නේ නෑ...
  2. ලසී

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මම මුලින්ම දැක්කේ සුන්දර ගීයක ඇරබුම කියන ඕගොල්ලන්ගේ පලවෙනි තේර්ඩ් එක දැනට සුමානෙකට විතර කලින් . මුලින්ම කියන්න ඕන මම එල කිරි එකට පටන් ගත් දවසේ සිට මෙහි පැමිණියාට එකෞන්ට් එකක් හදාගන්න තරම් උවමනාවක් තිබුන්නැති කෙනෙක්. මම එළකිරි එකේ එකෞන්ට් එක හැදුවේ මේ ත්‍රෙඩ් දෙක කියවන්නමයි!! සහතික ඇත්ත...
  3. ලසී

    සුන්දර ගීයක ඇරබුම,..

    අම්මප!! කිඹුලෝ ළඟ හිටියනම් කකුල් දෙක අල්ලලා වඳිනවා උඹට!!
  4. ලසී

    සුන්දර ගීයක ඇරබුම,..

    මගේ ජීවිතේ ආසාවෙන්ම කියවපු නූල.. සීත රටකට වෙලා සිංහල සින්දුවක් අහගෙන උණු තේකක් බිබී මේවගේ පට්ටම පට්ට්ට එකක් කියවීමට වරම් දුන් කොල්ලෝ සෙට් එකට බොක්කෙන්ම ස්තුතියි . පැය 4 තිස්සේ නොනවත්වා කියෙව්වා!! තව පොස්ට් ගොඩක් තියෙනවා කියවන්න. නවත්තන්න එපා!! මේක දිගටම ලියන්න. පට්ටම පට්ටයි!!:yes::yes::yes:

    No contents