@topkollek ප්‍රසන්ටේජ් එක්ක කථා කලොත් මොකද. පඩි වැඩි කරන්නේ උද්ධමනයට සාපේක්ෂව කියනවා නෙ. ඩොලර් එක වැඩි උනාට පඩි වැඩි කරන්නේ නෑ. මොකද ඩොලර් එක අඩු උනාම අඩු කරන්න බෑ නේ. එකට කරන්නේ දීමනාවක් වගේ දෙන එක. ඉතින් මහ බැංකු පඩි වැඩි කරා නම් උද්ධමනයට වෙන්න ඕන. පඩි වැඩි වෙච්ච අවරේජ් ප්‍රසන්ටෙජ් එකෙන්...