කටුනායන ඉබොලා සම්බන්දව කරන මගුලක් නෑ මගේ යාලුවෙක් අාවා ගිය සතියේ උගන්ඩා ඉදලා. අඩුම ගානේ උගෙන් විස්තරවත් අහලා නෑ. කිසිම කෙනෙක් වෙෙද්‍ය පරීක්ෂණයකට යොමු කරනවා තියා අාව රට ගැනවත් හොයන්න උවමනාවක් නෑ ඒකේ ඉන්න ඒවුනට
උගන්ඩාව ඉබෝලා අවධානම සහිත රටකි. මන්ද යාබද රටවල් වල ඉබෝලා පැතිරිලා තියනවා