1. scafe_shan

    හම්බයන්

    yes ain wela
  2. scafe_shan

    iphone factory unlock

    iphone factory unlock අපටම කරගන්න පුළුවන් හොද සයිට් එකක් දන්න කෙනෙක් ඉන්නවද.....ලොකු උදව්වක්
  3. scafe_shan

    Hena Gahanwa kiyanne mewata thamai :@:@:@ sirawata mewa hari wada oi :( :(

    මහින්ද රටේ කිසිම ප්‍රශ්නයක් ගැන හොයල බලන්නේ නැහැනේ හරියට. උත්තර හොයන්නේ පැලැස්තර විදියට. රට දියුණු කරනවනම් කොච්චර හොදට කරන්න පුළුවන්න හොර බොරු උජාරු නැතිව.
  4. scafe_shan

    ඇඳුම් ප්‍රින්ට්

    elakiri adahasa
  5. scafe_shan

    රැ5000ක් ගෙදර ඉදන්....

    සයිට් එක ෂුවර්. ඒත් අපි ගන්නේ අැත්ත ref ක් නෙවෙයි. ඒවා උන්ගේ ඇප්ලිකේෂන් එකක්. මගෙත් ගෝල්ඩන් මෙම්බර්ෂිප් එකක් තිබුන. සල්ලි හම්බ වුනාට. ඒ සල්ලි ඔක්කොව වියදම් වෙනව ref ලාට.
  6. scafe_shan

    ඇපල් - unlock help

    ඇපල් iphone 5 phone එකක් තියෙනවා. කාට හරි පුළුවන්ද unlock කරලා දෙන්න. කීයක් විතර යයිද වැඩේට.. ;););)
  7. scafe_shan

    Aluthgama Muslim Attack - fresh video මෙන්න නියම ඇත්ත

    පොලිසියේ, හමුදාවේ ඉන්න සිංහල උන් කොහොම බලන් ඉන්නවද මන්ද සිංහල අයට තම්බි ගහනකොට.:angry::angry::angry::angry::angry::angry:
  8. scafe_shan

    මහින්ද මාම

    OW OW
  9. scafe_shan

    ඥානසාර හිමිට කිතුහඞ ඉතිහාස පාඩමක් උගන්වය

    වසර සියයකට පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් නැවත මෙලෙස මතභේදාත්මක ප‍්‍රකාශයක් ඉදිරිපත් කිරීම එක් අතකින් විමතියට කරුණක් බව ඕනෑම අයෙකු පිලිගන්නා දෙයකි. වසර 100 එහා දෙයක් වැඩක් නැත්නම් වසර 2014 කලින් දේවල් කොටින්ම වැඩක් නැහනේ.... :P:P:P
  10. scafe_shan

    නිවට සිංහලයනි

    ඊලග පරම්පරාව අපි හදන්නේ ඒ නියම සිංහල ජාතකේ පොවලම තමයි. මේක වැදගත් කතාවක්. අපේ ළමයින්ට පොඩි කාලේ ඉදලම සිංහල ජාතික ආලය කියල දෙන්න ඕන. අපේ දෙමාපියෝ අපට රට ගැන හිතන්න, සිංහල ජාතිය ගැන හිතන්න කිවුවේ නැහනේ. ඒ අය හිතුවේ ලංකාවේ ඉන්න ඔක්කම එකයි. හැමෝටම එක වගේ සලකන්න ඕන කියල. තම්බින්ගේ කපටිකම් ගැන...
  11. scafe_shan

    ඊශ්‍රායලය_ගාසා කම්බස් කරයි

    ගුවන් ප්‍රහාර 160ක් පමණ එල්ල කර තිබේ. මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 70 දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රහාර 160 ටම මැරිලා තියෙන්නේ 25 :baffled::baffled::baffled::baffled:
  12. scafe_shan

    badu gehilla epa una machanla

    හැමෝම කියන්නේ ඔහොමයි. කස්ටමලාගේ අනුකම්පාව දිනාගන්නද මන්දා....
  13. scafe_shan

    My lunch

    අප්‍රසන්නයි..

    No contents