නිකන් ඉන්න ගමන් මම හිතුව පොඩි Thread එකක් පටන් ගන්න:oo::oo::oo::oo:
Elakiri එකේ ඉන්න Electronic and Electrical කරන, කරන්න ආස අයට මෙකට ඇවිත් electronics පිලිබද තියන ගැටලු, අලුත් දෙවල්, මෙකෙ දාන්න.:rofl::rofl::rofl::rofl:
හැබැයි පුලුවන්නම් English හරි Sinhala හරි වලින් විතරක් පුලුවන්නම් දාන්න මොකද...