Electronic and Electrical Club

kudcp

Member
Mar 17, 2007
329
64
0
නිකන් ඉන්න ගමන් මම හිතුව පොඩි Thread එකක් පටන් ගන්න:oo::oo::oo::oo:
Elakiri එකේ ඉන්න Electronic and Electrical කරන, කරන්න ආස අයට මෙකට ඇවිත් electronics පිලිබද තියන ගැටලු, අලුත් දෙවල්, මෙකෙ දාන්න.:rofl::rofl::rofl::rofl:
හැබැයි පුලුවන්නම් English හරි Sinhala හරි වලින් විතරක් පුලුවන්නම් දාන්න මොකද එතොකොට කටත් ලෙසිනෙ කියවන්න.:rolleyes::rolleyes::rolleyes:

මෙන්න එක ලිසි වෙන්න site ටිකක්


http://unicode.malindaprasad.com/
මෙකෙ තියන "help for type" එක click කරම අකුරු ටික දෙනව. (මම පවිචි කරන්නෙ මෙක)

නැත්නම් තව තියනවා


ui3RT.jpg


http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

or

transliteration_logo.gif


http://www.google.com/transliterate/Sinhalese

ඔන්න මම පලවෙනියට පටන් ගන්නවා

අපිට circuit හදන්න design කරන්න simulate කරන්න software එකක් තියනවනම් ලෙසියි නේද එකට මම නම් පවිචි කරන්නෙ NI Multisim 11

multisim11.jpg


මෙන්න torrent link එක

http://thepiratebay.se/torrent/6135129/MultiSim_11.0.1_Ultiboard_PowerPro___Crack_Keygen

Dot matrix and strip boards design කරනවනම් මම පවිචි කරන්නෙ

DIYLC 3.7.0 Beta

diylc-boards.jpg


ගොඩක් හොද free soft එකක්:D:D:D:D

Download Link එක

http://code.google.com/p/diy-layout-creator/downloads/list

http://code.google.com/p/diy-layout-creator/downloads/list

මෙන්න එ කට්ටියගෙ site එක

http://code.google.com/p/diy-layout-creator/
 
Last edited:

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    එළකිරිනේ,ඉස්සරහට මමත් හොඳ ත්‍රෙඩ් ටිකක් අරින්න හිතාගෙන ඉන්නෙ ඔය විශයෙන්...
     
    • Like
    Reactions: kudcp

    kudcp

    Member
    Mar 17, 2007
    329
    64
    0
    එළකිරිනේ,ඉස්සරහට මමත් හොඳ ත්‍රෙඩ් ටිකක් අරින්න හිතාගෙන ඉන්නෙ ඔය විශයෙන්...

    අපිත් සපොට්
     

    kudcp

    Member
    Mar 17, 2007
    329
    64
    0
    මගෙ ලග තව soft ටිකක් තියනවා එත් මට එවල නම් මතක නැ.. හෙට උදෙට දෙන්නම්
     

    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    රෑ වෙනකොට ගෙදර වටේ ලයිට් automatic පත්තු වෙන විදියෙ පරිපථ සටහනක් ඕන.. අවශ්‍ය දේවලුත් එක්කම දාන්න .... තෑන්ක්ස්...............:):):):):):)
     

    Maskex

    Junior member
  • Dec 18, 2011
    195
    9
    18
    පොතක තියෙන සර්කිට් එකක් PCB කර ගන්න ලේසිම ක්‍රමය මොකද්ද බන්.maker pen එකෙන් අදින එක නම් හරි යන් නෑ