1. kudcp

    අම්ම සහ කෙල්ල.. මෙ දෙන්නටම අදරෙ අති අයට

    Thanks machan ඔන්න ඔක හැමොටම තෙරුම් ගියොත් ඇති
  2. kudcp

    අම්ම සහ කෙල්ල.. මෙ දෙන්නටම අදරෙ අති අයට

    මෙ මොකැ බන් ??:baffled::baffled:
  3. kudcp

    අම්ම සහ කෙල්ල.. මෙ දෙන්නටම අදරෙ අති අයට

    ඔය වගෙ සීන් මමත් ගොඩක් අහල තියනව.. එහෙම තියනකොට full fun බන්..
  4. kudcp

    අම්ම සහ කෙල්ල.. මෙ දෙන්නටම අදරෙ අති අයට

    මෙ වගෙ මොඩයින්ට අපි කියන්නෙ කවුරු කියලද ?????????????:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  5. kudcp

    අම්ම සහ කෙල්ල.. මෙ දෙන්නටම අදරෙ අති අයට

    :yes::yes: ඔව් මචන්... අම්ම ලට සල්ලි තිබ්බට අම්ම ලට බොරු කරන්න ඔනෙ නනෙ..
  6. kudcp

    අම්ම සහ කෙල්ල.. මෙ දෙන්නටම අදරෙ අති අයට

    මම පොඩි පොඩි බොරු නම් කියල තියනව.. කෙල්ලන්ගෙන් කොල් එකක් එනකොට කව්ද කතා කරන්නෙ කියල අහුවම යලුවෙක් කියනව වගෙ එව්ව..:P:P:P එත් මම මෙවගෙ බොරු කියල නැ
  7. kudcp

    අම්ම සහ කෙල්ල.. මෙ දෙන්නටම අදරෙ අති අයට

    එක නම් ඇත්ත දැන් කලෙ ගොඩක් ඉන්නෙ පට්ට *** බන්.. හොදට ඉන්න කෙල්ලොත් නරක් වෙනව බන් එවගෙ කෙල්ලො හින්ඩ බන්..
  8. kudcp

    බබාට නමක්

    namak nam neme, eth tread ekata bump ekak magen
  9. kudcp

    අම්ම සහ කෙල්ල.. මෙ දෙන්නටම අදරෙ අති අයට

    අම්ම සහ කෙල්ල.. මෙ දෙන්නටම අදරෙ අති අයට මෙක හම්බ උනෙ facebook තිබිල.. facebook එකට දාපු එකත් අරගෙන තිබුනෙ මෙන්න මෙ blog එකෙ තිබිල - http://tharusiththama.blogspot.com. re-post නම් sorry. පුලුවන් නම් ඉවර වෙනකම් කියවල ඔයට හිතෙන දෙ කියල යන්න. අත්ත තිත්ත එත් අත්ත තිත්ත නැති කර ගමු මෙය ඔබට පහරක්...
  10. kudcp

    ඇම්ඩාගේ හීනය (joke)

    patta... rep added...
  11. kudcp

    Electronic and Electrical Club

    අම්මට සිරි මටනම් මෙක බර පතල ප්‍රශ්නයක්...:confused::confused::confused: අපේ වැඩිහිටි අයියලා නැද්දො......!!!!:rofl::rofl::rofl::rofl::rofl:;);););):confused::confused:
  12. kudcp

    Electronic and Electrical Club

    සහොදරයට පුලුවන්ද ඔයා circuit design කරන soft එක අපිත් එක්කෙ බෙදගන්න... ඔය කැමතිනම්
  13. kudcp

    Electronic and Electrical Club

    ඔව් සහො... දන් දෙන්න දෙපැත්තේ... "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් සිට ඔබ දෙස බලන්නම්" වෙල තියෙන්නෙ:sorry::sorry::sorry::sorry: ඉතින් දන් ඉස්සර වගෙ fun එකක් නැ.. "JOB" ඔය ප්‍රශ්නෙත් මටත් තියනව, ජොබ් වලට try කරල බැලුවෙ නද්ද ??
  14. kudcp

    Electronic and Electrical Club

    සහොදරය LED වලට පුදුම අසවක් නෙද තියෙන්නෙ...:):):):lol::lol: මම register (free user) වෙල එන්න site එකක් මෙක link එක try කරල බලන්නකො.. http://www.instructables.com/id/Circuits-for-using-High-Power-LED-s/
  15. kudcp

    Electronic and Electrical Club

    තාමත් එවට සල්ලි වියදම් කරනවද ??:confused::confused: වැඩෙ කියන්නෙ මටත් ඔය ටිකම තම උනෙ !! එත් ලස්සනම වැඩෙ කියන්නෙ මගෙ කෙල්ලත් electronic වලට කමති කෙනෙක් ඉතින් අපි දෙන්නම සල්ලි එකතු කරලා circuit හැදුව... එක එක විදියෙ electronic items එකතු කරා.. එත් දැන්..:(:(:(:(
  16. kudcp

    Electronic and Electrical Club

    Thanks:):):):):):):):):)
  17. kudcp

    Electronic and Electrical Club

    මමත් හිමින් සැරෙ තම පටන් ගත්තෙ... හදපු ඔක්කොම සාර්තක උනෙ නැ එත් එක දෙකක් විතර වැඩ කරම එන්නෙ පුඩුම සතුටක්.. ඔයත් සරල Circuit එකකින් පටන්ගන්නකො.. මෙ thread එකෙ ඉන්න හැමොම උදව් කරයි.. all the best..
  18. kudcp

    Electronic and Electrical Club

    100% ඇත්ත කතාවක්.. ;);)රෙප් කොල්ලො

    No contents