1. jay o

    Dreams Star Suranji-Balanna Kohomda Kiyala

    කොහෙන්ද බන් මේ අගනා ජායාරූප පෙල.කොහෙන් උනත් බොට මොකෝ නේද? මූන නම් ටිකක් කචල් ඒත් රූප කාය නම් සුපිරි... රෙප් 5+
  2. jay o

    රණ විරුවෙකු වැටී සිටි ළිඳකින් දිය නෑවෙමි .

    අඩේ මරු බ්ලොග් එකක් නේ... ලියනවා කියලා මෙහෙමත් ලියන්න පුලුවන්ද? මචන් මේවා ලියන මේ සහෝදරට බුදු සරණයි කියල තමයි කෙටියෙන් කියන්න තියෙන්නේ...
  3. jay o

    රණ විරුවෙකු වැටී සිටි ළිඳකින් දිය නෑවෙමි .

    ස්තූතියි සුභ පැතුම් වලට. මේව් වගේ සිද්දි අපි හැමෝටම වගේ වෙලා ඇති...ඒත් ඉතින් හුගක් අය මේවා ටයිප් කරන්න අකමැති කමට නිකන් ඉන්නවා...
  4. jay o

    රණ විරුවෙකු වැටී සිටි ළිඳකින් දිය නෑවෙමි .

    මට තේරුනේ නෑනේ උඹ කියපු එක... :lol::lol::lol::rofl::rofl::rofl::rofl:
  5. jay o

    රණ විරුවෙකු වැටී සිටි ළිඳකින් දිය නෑවෙමි .

    හම්බුනොත් අනිවා දාන්නම් මචන්...මටත් මේක කියවද්දි මට මේ දේ සිද්ද වෙනවා වගේ දැනුනා බන්.ලියපු එකා කවුරු උනත් සුපිරියට ලියලා තියෙනවා...
  6. jay o

    රණ විරුවෙකු වැටී සිටි ළිඳකින් දිය නෑවෙමි .

    ඒක නම් මම දන්නේ නෑ යාළු.මම දැක්කේ ෆෙස් බුක් එකේ තියෙනවා.මමත් හුඟක් ආසාවෙන් කියවපු නිසා තමයි නොදැක්ක අයට බලන්න එළකිරියට දැම්මේ...
  7. jay o

    රණ විරුවෙකු වැටී සිටි ළිඳකින් දිය නෑවෙමි .

    රණ විරුවෙකු වැටී සිටි ළිඳකින් දිය නෑවෙමි . ෆෙස් බුක් එකේ තියෙනවා දැකලා ctrl+c ctrl+v කලේ.නැව ගිලුනත් බෑන් චුන් කියලා group එකක තිබ්බේ.මේ කතාවේ සම්පූර්න අයිතිය එය සතුයි. කියවන අයට මේක කියැවීමෙන් රසයක් දැනේද නැද්ද මම දන්නෑ . මම මේක ලියලම ඒ ගැන හිතන්න කැමතියි . . . . කාලෙකට කලින් මම වැඩ කරපු...
  8. jay o

    America's Got Talent 2012

    සිරාවටම මචන්
  9. jay o

    America's Got Talent 2012

    Listen to his story and watch the talent...amazing... 49y4mXex4wE
  10. jay o

    නුවර එළියේ සොඳුරු නවාතැනක්

    මම අහන්න හිටපු එක ඔබතුමා අහලානේ... නුවර එලියේත් ඒ වගේ ටිකක් දාන්න...
  11. jay o

    නුවර එළියේ සොඳුරු නවාතැනක්

    මේ වගේ තැනක් හොය හොයා හිටියේ.ගනන් නම් ටිකක් ශේප්...පවුලේ අය එක්ක ඇවිත් දවස් දෙකක් නැවතිල ඉන්න ආරක්ෂාව එහෙම හොඳ ඇති නේද? දෙසැම්බර් මුල ගනන් වෙනස් වෙන එකක් නෑනේ...යන්න ඕන ලංකාවට ගොඩ බැහැපු ගමන්...
  12. jay o

    me auntige fb eka onanam mata pm karapalla

    එහෙම සීන් එකක් වගේ තමයි.කොලුවා අපිව අන්දන්න වගේ හැදුවේ රෙප් + කපා ගන්න... අපි රැවටෙයි ඕවට...
  13. jay o

    මෙන්න බල්ලෝ

    Thanks
  14. jay o

    මෙන්න බල්ලෝ

    එකනේ මචන්... ගේමක් නැතුව දෙවනි වටේට තේරෙනවා...
  15. jay o

    මෙන්න බල්ලෝ

    Thanks
  16. jay o

    මෙන්න බල්ලෝ

    Thanks machan
  17. jay o

    මෙන්න බල්ලෝ

    කට්ටිය මේකත් බලන්නකෝ.බල්ලොන්ට දෙවනි වෙන්න බෑනේ කොල්ලොන්ට... Bigymt68ZKE
  18. jay o

    මෙන්න බල්ලෝ

    හා හා.. කෑල්ලකට පෙන්න වැඩ පාරක් දානවා ඇත්තේ..

    No contents