සත් දිනක් මුලුල්ලේ දන්සල්, තොරණ් , මකර තොරණ් , කැරකෙන කුඩූ, බුදු ගෙය , පන්සල ආදී දේවල් වලින් සැරසුනු රියාද් තානාපති කාර්ය්‍යාලය ඊයේ දිනයෙන් වෙසක් සතිය නිමා විය.ඒ පාන්දර 6.30 සිට සවස 5 දක්වා තිබු සීල ව්‍යාපාරයෙන් පසුවය.
.ආරාධිතයන් ලෙස දහම් දේශාණාවට පැමිනියේ දෝරමඩාලාව කාලීන ධම්ම මණ්ඩපයේ විද්වතුන්...